RTI
මහජන පැමිණිලි
මාර්ගගත ගෙවීම්
11 Sep
by Seelan
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව විසින් සිසුන්ට පුස්තකාලයට පැමිණීමට වැඩි උනන්දුවක් ඇති කිරීමටත් පොත්පත් කියවීමට සහ ඔවුන්ගේ කුසලතාවයෙන් වර්ධනය වීමට සිසුන් උනන්දු කිරීමටත් චිත්‍ර ඇඳීමේ තරගය පවත්වනු ලැබේ.
05 Jun
මිහිතලය හරිතකරණය කිරීමේ පළමු පියවර අපි තබා තිබෙනවා. එබැවින් 2024 ජූනි පරිසර දිනයේදී නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් පැල සිටුවන ලදී. ගස් සිටුවමු. පෘථිවිය සුරකිමු, අපේ දරුවන්ගේ අනාගතය සුරකිමු.
22 May
වෙසක් පුර පසළොස්වක පොහෝ දින නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් ජනතාවට පරිත්‍යාගයක් සිදු කරන ලදී.