පෙරටු කාර්යාල නිලධාරි

තාක්ෂණ නිලධාරි

මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීම

අවශ්ය ලියකියවිලි මොනවාද?

1. ඉල්ලීම් ලිපිය.
2. පළුදු කිරීමට අදහස් කරන මාර්ගයේ නියමිත ස්ථානයට ළඟා විය හැකි පහසු මාර්ගය පෙන්නුම් කරන දළ රූප සටහනක්.
3. අදාළ සේවා සම්බන්ධතාව සපයන ආයතනය විසින් නිකුත් කළ ලිපියේ පිටපතක්.

ගතවන අවම කාලය

දින 2

ඔබ ගෙවිය යුතු ගාස්තු මොනවාද?

පළුදු කිරීමේ ප්‍රමාණය අනුව වෙනස් වේ.

අයදුම්පත් මෙතනින් බාගන්න

  • 14 - මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීම (1).pdf