පෙරටු කාර්යාල නිලධාරි

තාක්ෂණ නිලධාරි/ විෂය භාර නිලධාරි

සංවර්ධන බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කිරීම

අවශ්ය ලියකියවිලි මොනවාද?

1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය.
2. අනුමත කළ සංවර්ධන සැලැස්මේ මුල් පිටපත.
3. නිකුත් කළ සංවර්ධන බලපත්‍රයේ පිටපත.
4. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ දෙපැත්තේ සහතික කළ පිටපතක්.
5. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩමේ හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය.

ගතවන අවම කාලය

දින 7

ඔබ ගෙවිය යුතු ගාස්තු මොනවාද?

1. ඉල්ලුම් පත්‍ර ගාස්තුව.
2. පෙරසැරි ගාස්තුව.
රු : 1000.00.
රු : 1500.00