පෙරටු කාර්යාල නිලධාරි

තාක්ෂණ නිලධාරි/ විෂය භාර නිලධාරි

සැලසුම් කමිටුව

අනුකූලතා සහතික නිකුත් කිරීම

අවශ්ය ලියකියවිලි මොනවාද?

1. නාගරික සංවර්ධන ප්‍රදේශයක වන විට, නිවැරදිව සම්පූර්ණ කරන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්‍රය හෝ සෙසු ප්‍රදේශ සඳහා සභාවෙන් ලබා ගත් ඉල්ලුම් පත්‍රය.
2. නිකුත් කළ සංවර්ධන බලපත්‍රයේ සහ අනුමත සැලසුමේ පිටපතක් බැගින්.
3. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය.

ගතවන අවම කාලය

දින 14

ඔබ ගෙවිය යුතු ගාස්තු මොනවාද?

1. ඉල්ලුම් පත්‍ර ගාස්තුව - රු : 2000.00.
2. පෙරසැරි ගාස්තුව - රු : 6000.00.

අයදුම්පත් මෙතනින් බාගන්න

  • 05 - අනුකූලතා සහතිකය නිකුත් කිරීම (1).pdf