ආදායම් පරීක්ෂක

පෙරටු කාර්යාල නිලධාරි

විෂය භාර නිලධාරි

ඇතැම් ඉඩම් විකිණීම මත බදු

අවශ්ය ලියකියවිලි මොනවාද?

සභාව විසින් තමන් වෙත එවනු ලැබූ ඇතැම් ඉඩම් විකිණීම මත බදු නිවේදනය

ගතවන අවම කාලය

විනාඩි 15

ඔබ ගෙවිය යුතු ගාස්තු මොනවාද?

ඉඩම විකුණන ලද මුදල් වටිනාකමෙන් සියයට එක(1%) ක්

අයදුම්පත් මෙතනින් බාගන්න

  • 18 - ඇතැම් ඉඩම් විකිණීම මත බදු අය කර ගැනීම..pdf