11
Sep

  • by Seelan

පුස්තකාල චිත්‍ර තරගය - 2024

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව විසින් සිසුන්ට පුස්තකාලයට පැමිණීමට වැඩි උනන්දුවක් ඇති කිරීමටත් පොත්පත් කියවීමට සහ ඔවුන්ගේ කුසලතාවයෙන් වර්ධනය වීමට සිසුන් උනන්දු කිරීමටත් චිත්‍ර ඇඳීමේ තරගය පවත්වනු ලැබේ.